Luxury Hotel with Lake View ඇඹිලිපිටිය
SaleFree Member80,000,000.00 LKR
Description
Land with one acre and thirty seven perches including a three storeyed hotel with 15 rooms and 3 cottages. All rooms & cottages are furnished and include attached bathrooms. A beautiful lake at the front view of the hotel. Has a ten feet wall around the land. Foundation has been laid for the reception hall. 55 perches of land adjoining the hotel has been reserved for parking. The entire hotel is 75% completed. All the legal documents required for a hotel are ready. According to the valuation report the market value of the property is 84.50 million / 845 lakhs.
ඇඹිලිපිටිය නගර ආසන්නයේ අක්කර 1 පර්චස් 37 සහිත ඉඩම. කොටේජ් 3ක් සහ කාමර 15ක් සමන්විත තට්ටු තුනක හෝටලය. Attached bathrooms සහ ගෘහ භාණ්ඩ සහිතයි. ඉඩම වටා උස අඩි 10කින් යුක්ත වූ තාප්පයකි. හොටලයට මුහුණැලා මණරම්වැවකි. පිළිගැනීමේ ශාලාවට අඩිතාලම දමා ඇත. හෝටල් ඉඩමට යාබදව ඇති පර්චස් 55 ක ඉඩම වාහන නැවැත්වීමේ පහසුකම්සඳහා වෙන්කර ඇත. සම්පූර්ණ හෝටලය 75% ක් නිමවා ඇත. හෝටලයට අවශ්‍ය සියලුම නීතිමය ලියකිවිලි සූදානම්. තක්සේරුවාර්තාවට අනුව දේපලෙහි වෙළඳපල වටිනාකම මිලියන 84.50 / ලක්ෂ 845 කි.
More details
Name | Description |
---|---|
Seller Type | Owner |
Type of Property | Hotel |
Area | 9859 Sqr Ft |
Price Negotiable | Yes |
Add comment

Contact form
What's wrong with this ad?
Add to favourites