Stunning holiday Villa for rent in Nuwara Eliya

RentFree Member

Description

නුවරඑළියෙන් අගනා නිවාඩු නිකේතනයක්

 

ඔබගේ චාරිකාවට තවත් සුන්දර මතකයන් එකතු කරගැනීමට පැමිණෙන්න Namadi Nest වෙත. නුවරඑළිය නගරයට ඇවිද යන දුරින් ( 0.9km ) ඉතාමත් මනරම් පරිසරයක පිහිටා ඇති මෙම නිකේතනයේදී මුළු නුවරඑළිය නගරයම දිස්වෙන ඉතාමත් සුන්දර දසුන් දැකගත හැකි අතර ද්විත්ව සහ ත්‍රිත්ව සැප පහසු නිදන කාමර 6 කින්, උණු ජලය සහිත යාබද නාන කාමරයන්ගෙන්, නවතම ගෘහ භාණ්ඩයන්ගෙන් සහ අනෙකුත් සියලු පහසුකම් වලින් සමන්විතයි.

 

තනි කාමරය - 2500 / =

ද්විත්ව කාමරය - 4000 / =

පවුලේ නිදන කාමරය - 5500 / = මුළුතැන්ගෙය ( ගෑස් සමඟ ) - 3000 / =

( දර මිටියක් සදහා - 500/= )

( අමතරව සූපවේදියකු අවශ්‍ය නම් ) - 4000 / =

 

නවාතැන් පහසුකම් සදහා අමතන්න -

077 743 2683

0522234110

 

Stunning holiday Villa for rent in Nuwara Eliya

 

Come to Namadi Nest to add more fond memories to your vacation. Situated at a walking distance ( 0.9km )from the city of Nuwara Eliya and Has a visible beautiful view, whole city of nuwaraeliya ( 360' view ), this resort has 6 double and triple comfortable bedrooms, attached bathrooms with hot water, Kitchen, modern furniture and all amenities.

 

Single room - 2500/=

Double room - 4000/=

Family bed room - 5500/=

Kitchen ( with gas ) - 3000/=

(A bundle of wood - 500/=)

( If you need an additional chef ) - 4000/=

 

For Accommodation Call -

0777432683

0522234110

More details

Name Description
Seller Type Owner
Type of Property Hotel
Area 2860 Sqr Ft
Price Negotiable Yes

Ad details

Ad ID : 19489
2 months ago

Advertiser details

Bannereka (7)
Free Member
Contact Advertiser Share

Add comment

 
 

Contact form

What's wrong with this ad?

Sorry, you need to register or login first.

Add to favourites

Sorry, you need to register or login first.