House for sale in Nugegoda (Land Price Only)
Sale or ExchangeFree Member19,000,000.00 LKR
Description
ගංගොඩවිල, නුගේගොඩ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට නුදුරුව ප'චස් 7.8ක දෙමහල් නිවස සහිත ඉඩම, ඉඩමේ මිලට විකීනීමට ඇත.
ප'ර්චසයක් 2,435,897/=
ඉඩමේ මිල පමණි. නිවස සඳහා අය නොකෙරේ.
ප්‍රධාන අංග.
1. දෙමහල් නිවසක්.
2. හයිලෙවල් මාර්ගයේ සිට මීටර් 250.
3. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විනාඩි 3ක ඇවිදීමේ දුරින් පිහිටා ඇත.
4. නිවස උඩ තට්ටුවට සහ යට තට්ටුවට වෙනවෙනම අංක සහිතයි. වෙනවෙනම ගෙවල් දෙකක් ලෙස භාවිතා කළ හැකිය.
5. ජල විදුලිය තට්ටු 2ටම වෙන වෙනම මීටර් සහිතයි.
6. විජේරාම නගරය ඇවිදින දුරින් පිහිටා ඇත.
7. විශ්ව විද්‍යාල සිසුන් සඳහා කුලියට දීමෙන් අමතර ආදායමක් උපයා ගැනීමට ද හැක.
8. නුගෙගොඩ සහ මහරගම ප්‍රධාන නගර වලට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය. නුගේගොඩට 2.7Km. මහරගමට 2.3Km.
9. නිවස ඉදිරිපිට අඩි 20 ක් පළල තාර පාර.
10. සින්නකර ඔප්පුව.
වෙනත් තොරතුරු.
1. මෙය වර්ග අඩි 1800ක් පමණ සාමාන්‍ය වර්ගයේ නිවසකි. Luxury house එකක් නොවේ.
2. ටයිල් කර ඇත්තේ බිම් මහලේ විසිත්ත කාමරය, කෑම කාමරය සහ තවත් නිදන කාමරයක් පමණි.
3. 2 වන මහල ටයිල් කර නැත.
4. දැනට 2 වන මහලේ විශ්වවිද්‍යාල සිසුන් සඳහා බෝඩිමක් තිබේ.
5. 2 වන මහල සිවිලිම සවි කර නොමැත.
6. නිවසේ බිම් මහල - 1987 දී ඉදිකරන ලද්දකි.
7. නිවසේ 2 වන මහල - 2005 දී ඉදිකරන ලදි.
8. දෙවන මහලට පිවිසීමට පඩිපෙළ පිටතින් ඇත.
9. නාන කාමර දෙකම ටයිල් කර ඇත.
10. ඕනෑම හච්බැක් මාදිලියේ මෝටර් රථයක් නවතා තැබිය හැකිය.
11. මිල ගණන් සාකච්චා කළ හැකි ය.
More details
Name | Description |
---|---|
Seller Type | Owner |
No. of Bed Rooms | 5 |
No. of Bath Rooms | 2 |
House Area | 1800 Sqr Ft |
Land Area | 7.8 |
Price Negotiable | Yes |
Add comment

Contact form
What's wrong with this ad?
Add to favourites