House for sale in Nugegoda (Land Price Only)

Sale or ExchangeFree Member

19,000,000.00 LKR

Description

ගංගොඩවිල, නුගේගොඩ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට නුදුරුව ප'චස් 7.8ක දෙමහල් නිවස සහිත ඉඩම, ඉඩමේ මිලට විකීනීමට ඇත.

ප'ර්චසයක් 2,435,897/=

ඉඩමේ මිල පමණි. නිවස සඳහා අය නොකෙරේ.

ප්‍රධාන අංග.

1. දෙමහල් නිවසක්.
2. හයිලෙවල් මාර්ගයේ සිට මීටර් 250.
3. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විනාඩි 3ක ඇවිදීමේ දුරින් පිහිටා ඇත.
4. නිවස උඩ තට්‍ටුවට සහ යට තට්‍ටුවට වෙනවෙනම අංක සහිතයි. වෙනවෙනම ගෙවල් දෙකක් ලෙස භාවිතා කළ හැකිය.
5. ජල විදුලිය තට්‍ටු 2ටම වෙන වෙනම මීටර් සහිතයි.
6. විජේරාම නගරය ඇවිදින දුරින් පිහිටා ඇත.
7. විශ්ව විද්‍යාල සිසුන් සඳහා කුලියට දීමෙන් අමතර ආදායමක් උපයා ගැනීමට ද හැක.
8. නුගෙගොඩ සහ මහරගම ප්‍රධාන නගර වලට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය. නුගේගොඩට 2.7Km. මහරගමට 2.3Km.
9. නිවස ඉදිරිපිට අඩි 20 ක් පළල තාර පාර.
10. සින්නකර ඔප්පුව.

වෙනත් තොරතුරු.

1. මෙය වර්ග අඩි 1800ක් පමණ සාමාන්‍ය වර්ගයේ නිවසකි. Luxury house එකක් නොවේ.
2. ටයිල් කර ඇත්තේ බිම් මහලේ විසිත්ත කාමරය, කෑම කාමරය සහ තවත් නිදන කාමරයක් පමණි.
3. 2 වන මහල ටයිල් කර නැත.
4. දැනට 2 වන මහලේ විශ්වවිද්‍යාල සිසුන් සඳහා බෝඩිමක් තිබේ.
5. 2 වන මහල සිවිලිම සවි කර නොමැත.
6. නිවසේ බිම් මහල - 1987 දී ඉදිකරන ලද්දකි.
7. නිවසේ 2 වන මහල - 2005 දී ඉදිකරන ලදි.
8. දෙවන මහලට පිවිසීමට පඩිපෙළ පිටතින් ඇත.
9. නාන කාමර දෙකම ටයිල් කර ඇත.
10. ඕනෑම හච්බැක් මාදිලියේ මෝටර් රථයක් නවතා තැබිය හැකිය.
11. මිල ගණන් සාකච්චා කළ හැකි ය.

More details

Name Description
Seller Type Owner
No. of Bed Rooms 5
No. of Bath Rooms 2
House Area 1800 Sqr Ft
Land Area 7.8
Price Negotiable Yes

Ad details

Ad ID : 19205
1 month, 16 days ago

Advertiser details

Priyantha Rathnalal (2)
Free Member
Contact Advertiser Share

Add comment

 
 

Contact form

What's wrong with this ad?

Sorry, you need to register or login first.

Add to favourites

Sorry, you need to register or login first.