House for sale in Kesbewa

SaleFree Member

12,000,000.00 LKR

Description

කැස්බෑව බණ්ඩාරගම ප්‍රධාන පාරට මීටර් 600 ක් දුරින් කැස්බෑව නගර සභා බල ප්‍රදේශයට අයත් නිදන කාමර 3 ක්,ලොකු සාලය,කෑම කාමරය,හා පැන්ට්‍රිය ( මහෝගනී පැන්ට්‍රි කබඩ් ගසා ඇති) වර්ග අඩි 1200 ක් පමණ වූ අංග සම්පූර්ණ නිවස
සමග ව්‍යාපාරයක් සඳහා සුදුසු ගොඩනැගිල්ල සමග පර්චස් 19 ක ඉඩම විකිණීමට ඇත.

කැස්බෑව නගරයට 4.4km
පිළියන්දල නගරයට 6.4km
කහතුඩුව අධිවේගී පිවිසුමට 9.3 km
ගැලනිගම අධිවේගී පිවිසුමට 12km


සම්පූර්ණ නිවස ම ටයිල් කර ඇත.
අංග සම්පූර්ණ බාත්රූම් එක හා පිටත තනි වැසිකිළිය
ඉඩම වටා ඉදිකල තාප්පය ගේට්ටුවක් යොදා ඇත.
කළුගල් බැමි යොදා ඉඩම සංවර්ධනය කර ඇත.
නියං කාලයකදී පවා නොසිඳී පවතින ළිඳ
ජල සම්පාදන ජලයද අවශ්‍ය නම් ලබා ගත හැක.
ගෙඩි හැදෙන කොස ගස් 2 ක් හාපළතුරු ගස් ගණනාවක් සහිතය
පැවරුම් ඔප්පුව.   

 

 

 

More details

Name Description
Seller Type Owner
No. of Bed Rooms 3
No. of Bath Rooms 1
House Area 1200 Sqr Ft
Land Area 20
Price Negotiable Yes

Ad details

Ad ID : 19348
4 weeks, 1 day ago

Advertiser details

Chaminda (1)
Free Member
Contact Advertiser Share

Add comment

 
 

Contact form

What's wrong with this ad?

Sorry, you need to register or login first.

Add to favourites

Sorry, you need to register or login first.