Land for sale – Rambukkana රඹුක්කන ආසන්නව ඉඩමක් විකිණීමට

SaleFree Member

300,000.00 LKR

Description

නගරයට කි.මී. 02 ක් පමණ දුරින් තල්දෑව - බෝගස්තැන්න  පර්චස් 71 ක ඉඩමක් විකිණීමට ඇත.
රඹුක්කන - කුරුණෑගල පාරේ සිට කිලෝමීටරයක දුරින් ඉඩම පිහිටා තිබේ.
ජලය, විදුලිය සහ මාර්ග පහසුකම් සහිතය.

ඉතා හොදින් පස් සංරක්ෂණය කර  ඇත.

දැව වටිනාකම සහිත වසර 16ක් පමණ වැඩෙන මැහෝගනී වගාවක් සහ තේක්ක  ශාකද  තිබේ.

පදිංචියට සුදුසු නිස්කලංක, සිසිල් වටපිටාවක් ඉඩම සහ ආශ්‍රිතව පවතී.

 පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්චා කර ගත හැකිය.

  

 

More details

Name Description
Seller Type Owner
Type of Land Agricultural,Residential
Land Area 71 Perches
Price Negotiable Yes

Ad details

Ad ID : 10534
2 years, 1 month ago

Advertiser details

Priyanga Kumara Premarathne (1)
Free Member
Contact Advertiser Share

Add comment

 
 

Contact form

What's wrong with this ad?

Sorry, you need to register or login first.

Add to favourites

Sorry, you need to register or login first.