Nature-Poject for sale in Kumbuka -Pokuinuwita

SaleFree Member

8,500,000.00 LKR

Description

Between Kumbuka  and Pokunuwita, walking distance to 120-Horana-Colombo main road, a semi-off-grid type pet project comprising a 30 perch solid land and adjoining 112 perch fertile paddy field,  with a simple spacious cottage, coconut, king coconut, bamboo trees n many other fruit trees, birds n creatures, clean drinking water from a shallow well, an additional clean water well in the paddy field too, boundary walls n gates, beautiful quiet surroundings, clear “sinnakkara” deeds.

 An Ideal location to spend your holidays with tranquilizing nature or to build your modern dream home n settle down…  (at the moment this simple project is utilized by a nature-loving team of locals n foreigners as their spiritual vegetarian pet project …) Total Price – Rs. 8.5 Million (eighty five lakhs), Contact me on 0722-786186 or 0710-464486

 

මාර්ග අංක  120 හොරන-කොලඹ ප්‍රධාන පාරට ඇවිදින දුරින් කුඹුක හා පොකුනුවිට අතර පිහිටි පර්. 30  කට වැඩි ගොඩ ඉඩමකින්  හා එයට මායිම්ව පිහිටි පර් 112 ක සරුසාර ලෙස වගාකරන කුඹුරකින් සමන්විත  ස්වභාවධර්මය හා සම්බන්ධ මෙම ව්‍යාපෘතිය, ඉඩකඩ සහිත සරල ගොඩනැගිල්ලක්, පොල් තැඹිලි කොස් දෙල් හා වෙනත් පලතුරු වර්ග, උන හා බට පඳුරු, විවිධ කුරුල්ලන් හා සතුන්, පිරිසිඳු පානීය ජලය සහිත ලිං දෙකක්, ගල්වැටි තාප්ප කම්බි දැල් හා   ගේට්ටු දමා ඇති ලස්සන නිස්කලංක වටපිටාවක් සහිතය.

අලංකාර නිරෝගීමත් ස්වභාවධර්මය සමග සරල ලෙස ඔබේ නිවාඩු දිනයන් නිදහසේ ගතකිරීමට හෝ ඔබ කැමති නවීන පන්නයේ නිවසක් සාදාගෙන පදිංචි වීමට මෙය කදිම පිහිටීමකි.  බලාපොරොත්තු මුලු මුදල රුපියල් ලක්ෂ 85 කි.  0722-786186  හෝ  0710-464486 දුරකථන අංක වලට මා අමතන්න.

More details

Name Description
Seller Type Owner
Type of Land Agricultural,Residential
Land Area 142 p
Price Negotiable Yes

Ad details

Ad ID : 19213
1 month, 15 days ago

Advertiser details

kumar (1)
Free Member
Contact Advertiser Share

Add comment

 
 

Contact form

What's wrong with this ad?

Sorry, you need to register or login first.

Add to favourites

Sorry, you need to register or login first.