Property for Sale in Bandaragama Town - 46.64 P

SaleFree Member

2,175,000.00 LKR

Description

Property for Sale in Bandaragama Town


The width facing the Panadura - Rathnapura A8 main road is 49 Feets.
මෙම ඉඩම පානදුර රත්නපුර ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇත. පාරට මුහුණත අඩි 49 කි.

The Extent is 46.64 P.
ඉඩමේ සම්පූර්ණ වර්ග ප්‍රමාණය - පර්. 46.64 කි.

Land Located in Gelanigama Highway Exit, (250 m)
250 m from Bandaragama Town
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුවේ සිට මීටර් 250 කි.
බණ්ඩාරගම නගරයට මීටර් 250 කි.
බණ්ඩාරගම රෝහල ට සහ කොමර්ෂල් බැංකුවට මීටර්100 කි.

The Land is Rectangular in Shape.
මෙම ඉඩම සෘජුකා්ණාස්‍රාකාර ඉඩමකි.

There is a Common 20 Ft Concrete Road in the Eastern Side of the Land
ඉඩමට නැගෙනහිර දෙසින් අඩි 20 ක කොන්ක්‍රීට් පාරක් ඇත.
We have the Right to use that road.
එහි සම්පූර්ණ ගමන් කිරීමේ අයිතිය නීත්‍යානුකුලව හිමිව ඇත.

There's a two story building full completed with Air Conditioned, 3 Phase (60A) Supply
එක තට්ටුවක් වර්ග අඩි 1000 ක් බැගින් වූ සම්පූර්ණ වායු සමීකරණය කරන ලද අංග සම්පූර්ණ දෙමහල් ගොඩනැගිල්ලක් ඇත.
එම ගොඩනැගිල්ල සදහා ඇම්පියර් 60 තෙකලා විදුලිය ලබා ගෙන ඇත.

5 Bedroom House, 2 rooms Out Side with Well Water, Tap Borne Near By
(Single Phase Power / Telecom Fiber Line)
මීට අමතරව කාමර 5 ක නිවසක්, එළියෙන් කාමර 2 ක් සහිතව ඇත.
ළිං ජලය ප්‍රමාණවත් පරිදි ඇති අතර, අවශ්‍යතාවය මත නල ජලය අතුරු මාර්ගයෙන් ලබා ගත හැක.

If you wish to buy this land as an investment,

Importent - At the moment there's a one who is ready to
lease this for 400,000 per Month & ready to pay one year rental at once.
වැදගත් - ඔබ මෙම ඉඩම අනාගත ආයෝජනයක් සදහා මිලදී ගැනීමට බලාපොරාත්තු වන්නේ නම්,
මසකට රු. 400,000.00 බැගින් වසර 2 ක කාලයක් සදහා මෙම ඉඩම බදු ගැනීමට පුද්ගලයෙකු ඉදිරිපත් වී ඇත.
ඔහු අවුරුද්දක බදු මුදල එකවර ගෙවීමට ද සූදානම් ය.

පැමිණ ඉඩම බලා මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
negotiable after inspection

අමතන්න .. වට්ස්ඇප් මගින් හෝ සාමාන්‍ය දුරකථන ඇමතුම් මගින් 075 126 8000
Call Via Whatsapp 0751268000
Google Map Location - https://goo.gl/maps/j7XaUd3yqgzQYuzZ9

More details

Name Description
Seller Type Owner
Type of Land Commercial,Residential
Land Area 46.64 P
Price Negotiable Yes

Ad details

Ad ID : 20011
2 months ago

Advertiser details

Abhaya Amila Perera (1)
Free Member
Contact Advertiser Share

Add comment

 
 

Contact form

What's wrong with this ad?

Sorry, you need to register or login first.

Add to favourites

Sorry, you need to register or login first.