Shop for rent (සියලුම භාණ්ඩ සමඟ කඩයක් බදු දීමට..)

RentFree Member

15,000.00 LKR

Description

විකිණීමට ඇති සියලු භාණ්ඩ සමග කඩයක් බදු දීමට ඇත. දිනකට සැලකිය යුතු ආදායමක් ලැබෙන අතර දැනටමත් හොද පාරිභෝගික පදනමක් සෑදී ඇති ස්ථානයකි. අකුරැස්ස - තෙලිජ්ජවිල ප්‍රධාන පාරට මුහුනලා ඇති වෙලද සථානයකි. අකුරැස්ස නගරයට 8km දුරක් ඇත. සියලු වෙලද වාහන ගමන් ගන්නා මාර්ගයක් බැවින් භාණ්ඩ හුවමාරුව පහසුවෙන්ම කරගත හැක.

විකිණීමට ඇති භාණ්ඩ වර්ග
-Gas (LItro)
-සියලු සබන් වර්ග
-සියලු ශැම්පු වර්ග
-සියලු දත්බෙහෙත් වර්ග
-මස් (කුකුල් සහ ඌරු)
-බීම වර්ග
-සියලු බිස්කට් වර්ග
-පිටි වර්ග
-සහල්
-බේකරි කෑම වර්ග
-එලවලු
-සහ සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ.

උපකරණ

දොර දෙකක් සහිත් බෙදා වෙන් කරන ලද අධි-ශීතකරණය.
සිසිල්බීම ශිතකරණය
රූපවාහිනි සහ Sub-woofer

සැ.යු. - වෙලද සිථානය බදු දී ගන්නේ නම් අධි-ශීතකරණය , සිසිල්බීම ශිතකරණය, විදුලි තරාදිය සහ ගෑස් ටැන්කි මිලදී ගත යුතුය. මිල ගණන් සකච්චාකර ගත හැක.

Google map link -

https://www.google.lk/maps/dir//Ravindu+Groceries,+paragahawaththa,+Henegama+Thelijjawila+Rd,+Akuressa+81400/@6.0501979,80.4679414,265m/data=!3m1!1e3!4m8!4m7!1m0!1m5!1m1!1s0x3ae1414431f7807d:0x7dc1ca1716ad4337!2m2!1d80.4679468!2d6.0505007

More details

Name Description
Seller Type Owner

Ad details

Ad ID : 19409
2 weeks, 4 days ago

Advertiser details

Ravindu Weerarathna (1)
Free Member
Contact Advertiser Share

Add comment

 
 

Contact form

What's wrong with this ad?

Sorry, you need to register or login first.

Add to favourites

Sorry, you need to register or login first.