Boarding for working ladies - රැකියාවේ නියුතු යුවතියන් සඳහා නවාතැන්.

RentFree Member

5,000.00 LKR

Description

Boarding for Working Ladies - යුවතියන් සඳහා නවාතැන්

At 153/6 Costa Mawatha adjoining Military police camp. Balcony, Dormitory  with  Bunk  beds,Pantry,    2 toilets, 3 fans,TV.cctv  and all other amenities. Seperate entrance.  walking distance to Lanka hospitals,Asiri ,Blood bank,NSBM,CIPM.  Meals can be arranged on request.Please vistit between 8am-4pm

පොල්හේන්ගොඩ හන්දියේ යුද හමුදා පොලිසියට යාබද  කොස්තා මාවතේ අංක  153/6 උඩු මහල . බාත්රූම්/toilet  දෙකක්,බැල්කනියක්,තට්ටු ඇඳන් සහිත නිදන ශාලාව,පැන්ට්‍රියක්, විදුලි පංකා 3ක් රුපවාහිනියක්, cctv  සහ යකඩ දොරක් සහිත පඩි පෙළකින් සමන්විතයි. පාඩම් කිරීමට ඉඩ ඇත. ලංකා රෝහල,ආසිරි ,ලේ බැංකුව,ඕසිස්,CIPM, NSBM, නව මහලේකම් කාර්යාලය ලඟම.   අවශ්‍ය නම්  ආහාරපාන  සැපයීමට හැකිය. වැඩ කරන දිනවල උදේ 8 සහ සවස 4 අතර පැමිණෙන්න.

More details

Name Description
Seller Type Owner
No. of Bed Rooms 3
No. of Bath Rooms 2
Area 620 Sqr Ft
Price Negotiable Yes

Ad details

Ad ID : 19954
1 week, 5 days ago

Advertiser details

ravinda bulathgama (1)
Free Member
Contact Advertiser Share

Add comment

 
 

Contact form

What's wrong with this ad?

Sorry, you need to register or login first.

Add to favourites

Sorry, you need to register or login first.