AL Physics and Maths Online
SaleFree Member200.00 LKR
Description
කොරෝනා වසංගතය ලෝකය පුරා ඉතා වේගයෙන් පැතිර යන මේ මොහොතේ ඒ දෙස බලාගෙන ඔබේ බලාපොරොත්තු සියල්ල නැති කර දමා ගන්නවාද? මේ ප්රශ්නය අවසන් වූ පසුව නැවත වැඩ ඇරඹීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ වන විට ඔබේ බලාපොරොත්තු සියල්ල හමාර වී පවතිනු ඇත. මන්ද අපේ රටේ ඉතා සාර්ථකව මෙම ව්‍යසනයෙන් නිදහස් වීමට කටයුතු සම්පාදනය වෙමින් පවතින නිසා විභාග ලොකු කාලයකින් කල් යෑමක් අපේක්ෂා කළ නොහැකි වන අතර දැනටමත් ඉතා සාර්ථකව මෙම අවස්ථාවේ මහන්සියෙන් වැඩ කරන දරුවන් නිසා ඔබට දැඩි අභියෝගයක් වනු ඇත.මේ නිසා තව දුරටත් කාලය කා දැමීමට නොසිතන්න.භෞතික විද්‍යාව හා සංයුක්ත ගණිතයේ සියළු පාඩම් ක්‍රම තුනකට ඉගෙනීමට ඔබට අවස්ථාව ඇත.
(01) Zoom App එක මඟින් ගෙදර සිටම ඉගෙන ගන්න.
අමාරු පාඩම් ඉතා ඉක්මනින් ලේසිම පාඩම වන සේ ඉගෙන ගන්න.
පැයක් සඳහා රු. 2000 ක් පමණි.
ඔබට අවශ්‍ය පාඩම් ඕනෑම දෙයක් Theory, Revision, Questions, Past Papers, Future Papers, Unlimited Online Exams whatsapp යන සියල්ල සමඟ
(02) අපගේ වීඩියෝ පාඩම් මාලා ස්ව අධ්‍යයන නිබන්ධන, කෙටි සටහන්, විසදූ ගැටළු, චිත්ත සටහන්, ඔන් ලයින් ටෙස්ට් ඇතුළු ක්‍රම වේද රැසක් අඩුම මිළට
වීඩියෝ මඟින් ඕනෑම පාඩමක් පහසුවෙන් තේරුම් ගැනීමට හා විභාගයට සාර්ථක වන ලෙස සකසා ඇත.
එක් පාඩමක් ගෙන බලන්න
සංයුක්ත ගණිත පාඩමක වීඩියෝ එක පමණක් රු. 2000/=
(ස්ව අධ්‍යයන නිබන්ධන, කෙටි සටහන්, විසදූ ගැටළුද whatsapp මඟින් ලබා දේ.)
මුද්‍රිත පිටපත් සමඟ රු. 3000/=
භෞතික විද්‍යාව පාඩම් වල මිළ ගනන් එකිනෙකට වෙනස්ය.
මාන වීඩියෝ එක පමණක් රු. 1000/=
යාන්ත්‍ර විද්‍යාව ස්ථිති විද්‍යාව වීඩියෝ එක පමණක් රු. 2000/=
යාන්ත්‍ර විද්‍යාව ගති විද්‍යාව වීඩියෝ එක පමණක් රු. 2000/=
යාන්ත්‍ර විද්‍යාව ද්‍රවස්ථිති හා ද්‍රව ගති විද්‍යාව වීඩියෝ එක පමණක් රු. 2000/=
යාන්ත්‍ර විද්‍යාව භ්‍රමණ චලිතය වීඩියෝ එක පමණක් රු. 2000/=
තරංග චලිතය වීඩියෝ එක පමණක් රු. 2000/=
ආලෝකය වීඩියෝ එක පමණක් රු. 2000/=
තාපය උෂ්ණත්ව මාන, ප්‍රසාරණය වීඩියෝ එක පමණක් රු. 2000/=
තාපය තාප විපර්යාස, තාප සන්නයනය වීඩියෝ එක පමණක් රු. 2000/=
තාපය වායු නියම වීඩියෝ එක පමණක් රු. 2000/=
තාපය තාප ගති විද්‍යාව හා වාෂ්පමිතිය වීඩියෝ එක පමණක් රු. 2000/=
ගුරුත්වාකර්ෂණය වීඩියෝ එක පමණක් රු. 2000/=
ස්ථිති විද්‍යුතය වීඩියෝ එක පමණක් රු. 2000/=
චුම්බක ක්ෂේත්‍ර වීඩියෝ එක පමණක් රු. 2000/=
ධාරා විද්‍යුතය වීඩියෝ එක පමණක් රු. 3000/=
ඉලෙක්ට්‍රොනික් විද්‍යාව වීඩියෝ එක පමණක් රු. 3000/=
පදාර්ථයේ ගුණ වීඩියෝ එක පමණක් රු. 2500/=
පදාර්ථය හා විකිරණය වීඩියෝ එක පමණක් රු. 2500/=
(ස්ව අධ්‍යයන නිබන්ධන, කෙටි සටහන්, විසදූ ගැටළුද, Unlimited Online Exams whatsapp මඟින් ලබා දේ.)
මුද්‍රිත පිටපත් සමඟ රු. 3000/= - 4000/= අතර වේ.
සුජාතා විද්‍යාලයේ ආචාර්ය
මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරී
ඕනෑම විෂය කරුණක් ඉතාම සරලව පැහැදිලි වනසේ ඉගැන්වීමේ මනා හැකියාවක් ඇති
ඔබ කුමන මට්ටමක සිටියත් මාස 3න් ඉහළම ප්‍රතිඵලය ගැනීමට ඔබට පාර කියා දෙන සුපිරි ගුරුවරයා මෙහෙයවයි.
ඔබට අවශ්‍ය පැකේජය whatsapp කරන්න.ගෙවීම් සියල්ල ඔන් ලයින් Transfer මගින් සිදු කළ හැකිය.
සිංහල / ඉංග්‍රීසි මාධ්‍යය
(03) online Group classes
දිනපතා විනාඩි 40 බැගින් පැවැත්වේ
6 – 11 සඳහා ගණිතය Rs. 200 per day
12 – 13 භෞතික විද්‍යාව/ සංයුක්ත ගණිතය Rs. 500 per day
කාලසටහන් දැන ගැනීමට වසර හා විෂයය whatsapp කරන්න
Free for first day
More details
Name | Description |
---|---|
Seller Type | Owner |
Level of Education | Grade 13 |
Type of Tution | Group Class,Individual Class,Other Type |
Add comment

Contact form
What's wrong with this ad?
Add to favourites