Description
විද්‍යා ගණිත -
(individual/group classes - සිංහල/ඉංග්‍රීසි මාධ්‍ය)
විද්‍යාව ගණිතය අසීරුද?
ගණන් හදාගන්න,පාඩම් කරාට මතක හිටින් නැද්ද?
විශය නිර්දෙශය ආවරණය වෙලා නැද්ද?
නිවැරදි පුහුණුවක් ,විශය අවබෝධය සමග ඉහළම ප්‍රතිපල ලබා ගන්න.
වැඩ පිලිවළ….
•විද්‍යාව සියලුම ඒකක සඳහා ඒකක පුනරීක්ෂණ කට්ටල 02ක් ඔස්සේ, විශය කොටස් අමතක වීමට නොදී ආවර්ජන කෙරේ.
• අපේක්ෂිත මට්ටමට ලගා නොවූ 6-9 සිසුන් සඳහා අමතර වැඩ පොතක්ද යොදා ගැනීම.
• සියලුම සටහන් මතකනේ රැඳවීම සඳහා අතින්ම ලියවීම.
• Short notes, Mind maps හා අවශ්‍ය විටදී multimedia යොදා ගනිමින් විෂය මතකයේ රැඳවීම.
• වාර පරීක්ෂණ වලට පෙර පෙරහුරු ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව..
පංතිය පිලිබඳව,
• මනෝවිදයානුකූලව ක්‍රමවේද ඉගෙනුම් ක්‍රියාවලියට යොදා ගැනීම.
• සිසුන්ගේ අවශ්‍යතාවයන් හා ඉගෙනුම් රටා හදුනා ගනිමින් විශය ගොඩ නැගීම.
• ආකර්ෂණීය හා අවබෝධයයට පහසු වන පරිදින් විශය ගොඩ නැගීම.
• කෙතරම් දුර්වල උවත් නිවැරැදි ලෙස වැඩ කිරීමෙන් ඉහළ ප්‍රතිඵල ලගා කර ගත හැක.
• ප්‍රශ්න පත්‍ර සඳහා මනාලෙස පුහුණු කිරීම.
• සාමාන්‍ය පෙළ සිසුන් සඳහා අවුරුදු 25ක ප්‍රශ් සාකච්ඡා කිරීම.
• ඉංග්‍රීසි වැනි විෂයන්නේ ඇති ගැටලු පවා විසඳා දිය හැක. අවශ්‍ය ම් අපහසු පාඩම් කියා දිය හැක.
• අවම අයකිරීම්. සාකච්ඡා කර ගත හැක.
ගුරුවරයා සම්බන්ඳව,
• සාමාන්‍ය පෙළ පමණක් නොව උසස් පෙළද ඉහළ ප්‍රථිඵල ලබා දී ඇත.
• උසස් පෙළ විභාගයෙන් දිවයිනෙන් ඉහළම ප්‍රතිපල ලබා ගත් අයෙකි.
• It,Marketing,Managment,psychology වැනි ක්ශේත්‍ර කිහිපයකම පාටමාලා හදාරා ඇත.
• ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධි අපෙක්ෂකයකු වේ.
Home visit classes - Gampaha area
More details
Name | Description |
---|---|
Seller Type | Owner |
Level of Education | O Level |
Type of Tution | Group Class,Individual Class |
Price Negotiable | Yes |
Add comment

Contact form
What's wrong with this ad?
Add to favourites